පාංශු ලවණතාවය
ලෝකයේ ඇතැම් පරිසර තත්වයන් තුළ දක්නට ලැබෙන පස් වර්ග ලවණ පස් ලෙස හදුන්වයි.
උදා- ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශ වල පස්
පසට ලවණ ලැබෙන මූලාශ්‍ර කීපයක් ඇත.
i. පාෂාණ ජීරණය
ii. භූගත ජලය
iii.පාෂාණ හා ඛනිජ
iv. වර්ෂාපතනය
මේවාගෙන් පසට ලැබෙන ලවණ වර්ග අතර
මැග්නීසියම්, සෝඩියම්, හුණු, පොටෑසියම් වල ඇති ක්ලෝරයිට් හා සල්ෆේට්.
ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශ වලට වර්ෂාව
ලැබුණු විට ඒවා ක්ෂණිකව භූගත වේ. මේවා නැවත මතුපිටට පැමිණෙන්නේ ලවණ වර්ගත් සමගය. වාෂ්පීකරණය නිසා
ජලය වාෂ්පීකරණය වන අතර ලවණ බරින් වැඩි නිසා පස මතුපිට ඉතුරු වේ. ශුෂ්ක හා අර්ධ
ශුෂ්ක ප්‍රදේශ වල ලවණ පස් ඇති වන්නේ මේ නිසාය.
නමුත් නිවර්තන කලාපයේ වර්ෂාවේ ඇති ප්‍රබවත්වය ලවණ ප්‍රදේශයෙන් ඉවත් කරයි.
No comments:
Post a Comment