Thursday, January 16, 2014

පස පිළිබද හැදින්වීම


භුගෝල විද්‍යා විෂය තුල සාකච්චා කරන ඉතා වැදගත්ම මාතෘකාවකි. පස පෘථිවි පෘෂ්ඨයේ ඉහළම ස්ථරය තුල ඇත. එනම් පාෂාණ මත ඇති තුනී ජීර්ණාවශේෂ ස්ථරය පස නම් වේ. පස සෑදී තිබෙන්නේ භෞතික හා රසායනික ක්‍රියාවලියන් කොටස් වලට කැඩී දිරා ගිය පාෂාණ වලින් සහ ජීවි ක්‍රියාවලියෙන් ලැබුණු කාබනික ද්‍රව්‍ය එකතු වීමෙනි.

                  පෘථිවියේ අරය 6371 km කි. නමුත් පස් තට්ටුවේ ඝනකම අඩි 3-4cm – 4-7cm කි. මතුපිට පස ලෙස අප හදුන්වන්නේ ශාක වැඩීමට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ස්වාභාවිකව සපයන කාබනික ද්‍රව්‍ය සහිත පස් තට්ටුවයි. මෙයින් පැහැදිලි වන්නේ මෙතරම් විශාල වූ පෘථිවියේ පස ඉතා සීමිත සම්පතක් බවයි. පාෂාණ දිරාපත් වී පසේ අගලක් සෑදීමට අවුරුදු 400-700 ත් අතර කාලයක් ගත වේ.   කෙසේ වෙතත් පරිසරයේ ජීවත් වන සියලුම සතුන්ටත් මිනිසාටත් තම පැවැත්ම සදහා පස ආහාර ලබා දේ.


4 comments:

  1. එල්ලෙන්න වැල් නැතුව ඉන්න වෙලාවේ බ්ලෝග මෙ අහු වුනේ.. ගුඩ් වර්ක්.. A+++ ගුඩ් ලක්..

    ReplyDelete
  2. පාෂාණ හැදින්වීම කියන්න පුලුවන් ද?

    ReplyDelete
  3. පාංශු ඛාදනය kiyanne mokadda

    ReplyDelete
  4. පාංශු වර්ගීකරණය ඉදිරිපත් කලේ කවුද ?

    ReplyDelete